Tuesday, August 8, 2017

සමෘද්ධි සංවර්ධන නිළධාරිනිය ජීවන ගමනින් සමුගනී


සමෘද්ධි සංවර්ධන නිළධාරිනියක් ලෙස නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මත්තක කලාපයේ සේවය කල එල්.එච්. ශ්‍රියානි කාන්තිලතා මහත්මිය රෝගාතුරව සිට පසුගියදා (07) සිය ජීවිත ගමනින් සමුගත්තාය. ඇය සිය ශත්තිය සමෘද්ධි නාමය උදෙසා කැප කල තවත් අපේ පරපුරේ සමෘද්ධි විර වරියන් අතරට සිය නාමය රැදවු නිලධාරිනියක් විය.  අවසන් කටයුතු 2017-08-09වන දින සවස 6.00ට වැයිහේන ආදාහනාගාරයේදී සිදු කෙරේ. ඇයට අජරාමර නිවන් සුව ලැබේවා සමෘද්ධි ගමන පවුලේ අප පතමු.

සමෘද්ධි ගමන

1 comment: