ලෝක ළමා දිනය වෙනුවෙන් ඇල්පිටිය අම්බන ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ළමා සමාජ දරැවන් වෙනුවෙන් ළමා චිත්‍රපට දැක්මක් ඹක්තෝම්බර් 01 දින අම්බන සමෘද්ධි ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ළමා සමාජයේ දරැවන් 101 දෙනෙක් සහභාගි වී සිටි අතර ඹවුන්ගේ දෙමාපියන් ඇතුලු ප්‍රදේශවාසී විශාල පිරිසක් එක් වී සිටිනු දක්නට ලැබීන.
මෙම අවස්ථාවට සහභාගි වු දරැවන් වෙනුවෙන් ශ්‍රී.නි.ප. බෙන්තර ඇල්පිටිය ආසන සම සන්විධායක, සමාජ සංවර්ධන සහකාර අමිල කර්ෂණ කාරියවසම් මැතිතුමා විසින් සිය ධන පරිත්‍යාගයෙන් පාසල් උපකරණ සියලු දරැවන් වෙත පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩ සටහන ලෝක ළමා දිනය නිමිති කරගෙන සමෘද්ධි ගමන මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස සංවිධානය කර තිබිණි.
No comments:
Post a Comment