Wednesday, October 4, 2017

අලෙවි සංගම් සාමාජිකයින්ට පුහුණුව.........


   සමෘද්ධි අලෙවි සංගම් සාමාජිකයින් සඳහා ඔවුන්ගේ දැනුම කුසලතාව වර්ධනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහය මත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
                  
    තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ තුනපහ කර්මාන්තයේ යෙදෙන අලෙවි සාමාජිකයින් සඳහා එක් දින පුහුණු වැඩමුළුවක් 2017.10.02 තවලම විදාතා සම්පත් මධස්ථානයේ දී පවත්වන ලදි. ඒ සඳහා එම කර්මාන්තයේ යෙදෙන 30 ක පමණ පිරිසක් සහභාගී වූහ.
             
අයි.ඩී. විජිත
සමෘද්ධි සන්නිවේදක
තවලම

No comments:

Post a Comment