Wednesday, October 4, 2017

හික්කඩුව ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවයද මෙවරද අති උත්කර්ෂවත් අන්දමින්


හික්කඩුව වැඩ බලන ප්‍රාදේශිය ලේකම් ඩබ්.එස්. සතයානන්ද මැතිතුමන්ගේ උපදෙස් හා මග පෙන්විම  හා සහකාර ප්‍රාදේශිය ලේකම් ඩි.එන්.පි. කුලරත්න මැතිණියගේ අධික්ෂණය මත හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය  වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවයද මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් 2017.09.19 වන දින පෙ.ව. 8.30.සිට ප.ව.1.30 දක්වා නලාගස්දෙනිය ජයන්ති අාදර්ශ විදුහලේ ශ්වණාලාරයේදි පැවැත්විය.          


මෙම උත්සවය සඳහා මානසික විෂේශඥ වෛදය  රමනි රත්නවිර මැතිණිය හා ප්‍රවීන සංගිතඥයන් දෙපලක් වන සංගිත අධයක්ෂ ජගත් වටවල මැතිතුමා හා සංගිත ගුරු උපදේශිකා  අවර්ණා වටවල මැතිණියගේ සුසංයෝගයෙන් පවත්වනු ලබන සංගිතය හා මුසුවු විශේෂ සාහිත්‍ය දේශනයක් හා නැටුම් ගැයුම් වැයුම් අැතුලත් කලා රසාංග ඉදිරිපත් කල අතර සාහිතය තරඟවලියෙන් ජයග්‍රණ ලැබු සිසු සිසුවියන් සඳහා සහ විවෘත අංශය යටතේ සාහිතය කළාවේ නියැලෙන පිරිසටද තාග්‍ය හා සහතිකපත් පිරිනැමිමද මෙදින සිදුවිය. මෙි සඳහා විශාල පිරිසක් සහභාගිවි සිටිනු දක්නට ලැබිනි. මේ සියළු කටයුුුතු සංස්කෘතික නිලධාරි නිරෝෂා ගුණවර්ධන මහත්මිය විසින් කාර්යාල නිලධාරින්ගේ සහයෝගය මත සංවිධානය කර තිබීණි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment