Saturday, October 14, 2017

මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය නැරබීමට ළමා සමාජ දරැවන්ට අවස්ථාව


   සැප්තැම්බර් 08 වන දින ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සැමරීම වෙනුවෙන් බලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ වල සභාපතිවරුන් සහභාගී කර ගනිමින් ගාල්ල කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ නැරඹීමට අවස්ථාක් එම දරැවන්ට සලසා දී තිබින. අවස්ථාවේ එම ළමුන් සහ නිළධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටි අයුරු ගමන තෙවෙනි ඇසේ සටහන් වු අයුරැ. 

එච්. ජගත් ප්‍රියන්ත සිල්වා
සමෘද්ධි සන්නිවේද
බලපිටිය

No comments:

Post a Comment