Wednesday, May 17, 2017

ප්‍රථම සමෘද්ධි උපයෝගිතාව (APP) අන්තර් ජාලයට මුදා හැරීම

ශ්‍රි ලාංකීය සමෘද්ධි සන්නිවේදන ක්ෂ්‍රේ්‍ත්‍රය නව මංපෙතකය ගෙන යමින් ලැබුණු සැනින් එසැනින් පුවත් ඔබ වෙත ගෙන එ්මට සකස් කල ප්‍රථම සමෘද්ධි උපයෝගිතාව (APP) අන්තර් ජාලයට මුදා හැරීම  (16) ගාලූ දිස්ත්රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මැතිණියගේ සුරතින් සිදුවිණි.

උපුල් ලියනගමගේ
ගමන විශේෂාංග සන්නිවේදක

No comments:

Post a Comment