Monday, June 5, 2017

අවුරුදු ගණුදෙනු - ආරච්චිකට්ටුවෙන් එකට නයනා
   මෙවර සිංහල අළුත් අවුරුද්ද නිමිත්තෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි බැංකු සදහා ක්ෂේත්‍ර මට්ටමින් මුදල් ඒකරාශී කිරීමේදි රුපියල් 1,516,300ක මුදලක් එකතු කල ආරච්චිකට්ටුව සමෘද්ධි බැංකු කලාපයට අයත් ආරච්චිකට්ටුව බටහිර වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  එම්.ඒ.නයනා කුමාරි මෙනවිය ප්‍රථම ස්ථානය ලබා ගත් අතර දෙවන ස්ථානය හිමිකර ගත්තේ දිගන්වැව බැංකුවට අයත් වීරකුමන්දළුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  එම්.ඒ. සන්ධ්‍යා ප්‍රියදර්ශණි මහත්මියයි. ඇය එකතු කල මුදල රුපියල් 1,407,820කි.

කුලරත්න ජයසේකර
   ගමන සන්නිවේදක -
   ආරච්චිකට්ටුව

No comments:

Post a Comment