ඇලහැර සමෟද්ධි ජීවනෝපාය ව්‍යාපෘති පූර්ව නිරීක්ෂණයට
ඇලහැර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත 2017 ජීවනෝපාය ව්‍යාපෟති පිලිබඳව පූර්ව නිරීක්ෂණයක් සිදුකිරීම පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම්, සමෟද්ධි අධ්‍යක්ෂ වනසිංහ මහත්මා සහ ප්‍රදේශීය ලේකම් එස්. එම්. කේ. කුමාරිහාමි මහත්මිය, මූලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ මහත්මා, කළමණාකාර ලයනල් සෝමසිරි මහත්මා, දුමින්ද සංජීව මහත්මා ඇතුළු නිලධාරීන් විසින් සිදුකල අතර තෝරා ගත් ව්‍යවසායකයන් වෙනුවෙන් රජයේ දායකත්වය 60% සහ ප්‍රතිලාභියා විසින් 40% ක දායකත්වයක් දරා ආදායම් උත්පාදන ව්‍යාපෟති ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ගමන සංනිවේදක - ඇලහැර
No comments:
Post a Comment