Wednesday, September 6, 2017

අැදුම් මැසීමේ වැඩමුළුවක් හබරාදූවේදී


   හබරාදූව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 ජීවනෝපාය වැඩසටහන සඳහා තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා අැදුම්  මැසීමේ වැඩමුළුවක් පසුගියදා  පැවැත්විණි. ඒ සඳහා 2016 හා 2017 වසර වල ජීවනෝපාය වැඩසටහනින්  මහන මැෂින් ලබාගත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් සහභාගි  විය. මෙම වැඩසටහන ඔවුන්ට තම ව්‍යාපාරය කරගෙන යාමට විශාල මගපෙන්වීක් බව ඔවුන් සමෘද්ධි ගමනට පැවසීය. මෙම වැඩසටහන හබරාදූව සමෘද්ධි මූලස්ථානය හා මහ සංගමයේ ව්‍යාපෘති අංශය විසින් සංවිධානය කරන ලදි. 


එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment