Monday, October 23, 2017

අඩු අාදායම්ලාභි පවුල් සදහා ජිවනෝපාය සංවර්ධන භාණ්ඩ


    බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ජිවනෝපාය සංවර්ධනය සදහා අඩු අාදායම් ලාභීන් හට භාණ්ඩ ලබා දීම පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අමාත්‍ය ගරැ ගයන්ත කරැණාතිලක මැතිතුමා, ගරැ දකුණු පළාත් මහ අැමති ශාන් විජයලාල් මැතිතුමාගේ, පලාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එ් සදහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් තුමා, මුලස්ඵාන කලමණාකරැ, ව්‍යාපෘති කලමණාකාරැ, සියලුම සමෘද්ධි නිලධාරින්, ග්‍රාම නිලධාරින්, අාර්ථික නිලධාරින් හා ප්‍රදේශවාසීන් සහභාගි වන විණි. 

    තවද අතුරැවැල්ල විහාරස්ථානයට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කර පාලමක් ඉදිකිරීමට මුල්ගල තැබීම අමාත්‍ය ගරැ ගයන්ත කරැණාතිලක මැතිතුමාගේ සුරතින් සිදු විය. මේ සදහා අැස්තමේන්තු මුදල රැ.මිලියන 4 ක් වේ.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

No comments:

Post a Comment