Saturday, October 14, 2017

නොඇසෙන පැරණි ගී රසවිදින වැඩිහිටියන්ට අවස්ථාව


   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලැස්ස සමෘද්ධි කලාපයේ කළමණාකරු දර්ශන සිසිර කුමාර මහතාගේ මග යටතේ ⁣එම කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි හා සමෘද්ධි ප්‍රජා මුල්‍ය සංවිධාන  එක්ව ලෝක  වැඩිහිටි දිනයට සමගාමිව සංවිධානය  කල එකාකරිව හුදකලාවු ජිවන  රාටවෙන්  මිදි විනෝදස්වාදය වෙනුවෙන් පැරණි  ගි් රසවින්දන වැඩසටහනක් හා වැඩිහිටියන් සදහා තැගි ලබා දිමේ වැඩසටහනක් පසුගියදා 13)  පබාරලැස්ස  සමෘද්ධි බැංකු රැස්විම් ශාලාවේදි  බණ්ඩිරිප්පුවම්සම් පාලන පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනි.

ගමන කැමරා කාචයේ සටහන් වි ඇත්තේ  එම පැරණි ගි්ත රසවිදමින් සතුටු වන වැඩිහිටියන් පිරිසකි.

සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පු

No comments:

Post a Comment