Tuesday, May 1, 2018

සමෘද්ධි අවුරැදු පොළ නාගොඩ සහ නියාගම


   නාගොඩ සහ නියාගම ප්‍රාදේශීය ලේකමි කොටිටාශ දෙකෙහි සමෘද්ධි අවුරුදු පොල තල්ගස්වල සතිපොල භුමියේදි 2018/04/05 දින නියාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .එම අවස්ථාව ට සහභාගී වු සමෘද්ධි ව්‍යවසායකයින් ගේ නිශ්පාදන අලවිකිරිමට සුදානම් කර තිබෙන අයුරු.

ඩබ්ලිව් .ජි කුමාරරත්න
සමෘද්ධි සංනිවෙිදක
නාගොඩ

No comments:

Post a Comment