Wednesday, August 1, 2018

හපන්නුන්ට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්


  වෙන්නප්පුව    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  නයිනමඩම  ප්‍රජාමූල බැංකුව  මගින්   සංවිධානය  කරනලද පහේ හපන්නුන් සදහා  ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්  පසුගියදා   නයිනමඩම සාන්ත මරියා ප්‍රථමික විඋුහලේදි  පැවැත්වූනි . ප්‍රදේශයේ   විඋුහ⁣ල්වල  සිසුන්  සම්බන්ධ කරගනිමින්  දේශක  චන්න දේශපිය   මහතා විසින්   මෙය  මෙ⁣හෙවන ලද අතර සිසුන්  සියයකට    වැඩි පිරිසක මේ  සදහා   සහභාගි  සිටි  ආකාරය   ගමන  කැමරා   කාචයේ සටහන් වු අයුරැ   ජයාරැපයේ දිස්වේ.

සි ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පු

No comments:

Post a Comment