Friday, December 1, 2017

සමෘද්ධි බැංකු නිලධාරීන්ට ගිණුම්කරණ පුහුණුව


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ආදාලව සමෘද්ධි ප්‍රජාමූලය බැංකු හි රාජකාරි කරන බැංකු පුහුණුව නොලැබු නිලධාරින්හට මුල්‍ය ප්‍රකාශන සකස්කිරිම සම්බන්ධව පුහුණු වැසටහනක්  බොරලැස්ස ප්‍රජාමුල්‍ය බැංකු කළමනාකරු දර්ශන සිසිර කුමාර මහතා විසින් 2017 දෙසැම්බර් 01  දින සංවිධානය කර තිබුනි. මෙහි සම්පත් දායකත්වය ලබාදුන්නේ වෙන්නප්පුව සමෘද්ධි ප්‍රජාමුල්‍ය බැංකු කළමනාකරු සුජීව ලාල් මහතා විසිනි. 

   ගමන කැමරා කාචයේ සටහන් වුයේ නිලධාරින් විසින් පුහුණු වැඩසටහන සදහා සහභාගිවි සිටින  ආකාරයයි.

ප්‍රි්ති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment